මෑන්ස් ලස්සනට username එක වෙනස් කරලා ලොල්. (කලින් post බලන්න ඒකෙ තිබුනේ tintin123 කියලා)
Yahoo Answer එකේ username එක ඕනෙම වෙලාවක change කරන්න පුලුවන්
මූ මගේ EK username එක දාලා ඒ පාර.
හොද වෙලාවට question එක edit කරන්න බැරි නැත්නම් මූ මූගේ නමත් මකනවා sure එකටම.