1. Dead Island

    Resident Evil Operation Raccoon City

    මේක ඊයේ Torrents වලට ඇවිත් තියෙන්නේ. Download කරන්න එහෙනම් නමුත් තාම Coop Crack එකක් ඇවිත් නෑ ඒක නිසා තනියම තමයි ගහන්න වෙන්නේ.
  2. Dead Island

    දමිත් කාරියවසම්ගේ හෙළුව 2

    උයත් එයාගෙන් බණ අහනවද?
  3. Dead Island

    දමිත් කාරියවසම්ගේ හෙළුව 2

    ස්ට්‍රෝබරි වලටයි බම්ප් කියන්නේ. :/
  4. Dead Island

    'මම' ඉන්නේ කොහෙද?

    net එකට බැස්සේ රහත් වෙලා කියලයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මූ sexy ladies ලා හොයලා තියෙන්නේ රහත් වුනාට පස්සෙයි.
  5. Dead Island

    'මම' ඉන්නේ කොහෙද?

    ආ මට මතක වුනා මු කියන්නේ මේ ඉලුමිනාටි රහත් භාවය ගැන වෙන්නැති :lol:
  6. Dead Island

    දමිත් කාරියවසම්ගේ හෙළුව 2

    දමිතයගේ පස්සේ යන එවුන් මේක කියවනවා නම් ගොඩක් හොදයි.
  7. Dead Island

    දමිත් කාරියවසම්ගේ හෙළුව 2

    දමිත් කාරියවසම්ගේ හෙළුව 2 හැම එකාටම ප්‍රශ්ණයක් එන්න ඇති ඇයි මෙච්චර දමිතයගේ පස්සෙන් එල්ලීගෙන කට්ටිය මඩපාරවල් දී ගෙන යන්නේ කියලා. මෙන්න මේක නිසා තමයි ගොඩක් එවුන්ට මළ පැනලා තියෙන්නේ. අමු හොර මගඩි. එහෙම කියන දමිතයගේ හැදියාව මෙන්න. අරහත් භාවයට පත්වෙනවා කියන්නේ මනසෙන් පුද්ගලයෙක් ළගා විය...
  8. Dead Island

    'මම' ඉන්නේ කොහෙද?

    එළ එළ මේක තමයි මම හෙව්වේ මෙච්චර වෙලාම. ලොල් ඔන්න බලාගන්න කට්ටියම දමිත්ගේ කටින්ම කියනවා තමන්ගේ රහත් භාවය ගැන.
  9. Dead Island

    'මම' ඉන්නේ කොහෙද?

    සම්මා වාචා කියන්නේ ආර්යාෂ්ඨාංගික මාර්ගයේ අඩංගු වෙන දෙයක් ඒකෙන් කියන්නේ නිවැරදි වචනය. බුදුන් වහන්සේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ඕක ගැන දීඝ නිකායේ එන පරිදි මේකේ තේරුම තමයි එහෙම බලද්දි (ඔයාගේම තර්කය අනුව) උයා රහත් වෙලා නෙවෙයි සෝතාපන්න වෙලාවත් නෑ. ලොල්.
  10. Dead Island

    සිOහල Lyrics

    ඉරාජ්ගේ සින්ති මනිලා දාන්න
  11. Dead Island

    දමිත් කාරියවසම්ගේ හෙළුව

    මේකට නම් කසිප්පු කාරයෝ ඔක්කොම වගේ එකග වෙයි සිකුරටම.
  12. Dead Island

    දමිත් ඉස්සර කාලේ

    වගකීමෙන්ද කියලත් අහනවා. මූ කසිප්පු බීලා court martial වෙලා වැඩ තහනම් කරලා තියෙද්දි පැනපු එකෙක්. ඒක නේ මේකෙ වුනත් කසිප්පු කාරයෙක් වගේ කෑ ගහන්නේ.
  13. Dead Island

    අනුරාධපුර භික්ෂු ඝාතනය (L.T.T.E F**ckers)

    ඔය Video එකේ comment කරලා තියෙනවා නේ Chamila Fernandiz කියලා කෙනෙක්. titi දාගෙන ඉන්නෙත් එයා දාගෙන ඉන්න avatar එකමයි. එතකොට titi ගේ ඇත්ත නම චමිලා ප්‍රනාන්දු විමේ පොඩි chance එකක් තියෙනවා.
  14. Dead Island

    Mathu-posha-jathakaya

    *මාතු පෝෂක http://www.mediafire.com/?ser482yne2sobb6
  15. Dead Island

    දමිත් ඉස්සර කාලේ

    lol ස්ට්‍රෝබරියා ආයි ඇවිත්.
  16. Dead Island

    දමිත් ඉස්සර කාලේ

    :yes::yes: පැනපු එකෙක්.
  17. Dead Island

    දමිත් ඉස්සර කාලේ

    දමිත් ඉස්සර කාලේ
  18. Dead Island

    ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රොහලට මාරු කරයි

    sf0 = JavaSE = DjSunimal = windows8 = Sunimal Jayasari තව තියෙනවා නම් කියන්න list එකට දාන්න.
  19. Dead Island

    ෆොන්සේකා නවලෝකයෙන් ජාතික රොහලට මාරු කරයි

    සුන්න පොනිමල් මුස්ලිම් වෙච්ච හැටි කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1424419

    No contents