1. Sara531

    ආදරය කියනුයේ.....

    ඔයා කියන විදිහට එහෙනම් වෙනස් ආගම් දෙකක අතර අයට අවංක ආදරයක් ඇතිවෙන්න හො පවුල් ජිවතයක් ගෙනියන්න බැනෙ..සමාජ මට්ටම් දෙකක අයට ත් බැනෙ... ඔව්..හොද සම්බන්දයක පදනම අවංක ආදරය තමයි..තේ හදන්න වතුර විතරක් මදි..තේ කොලත් ඔනි...හැබැයි සීනී,කිරි,ඉගුරු,එනසාල් රසකාරක වගෙ දෙවල් ඔප්ශනල් මිස අනිවාර්‍ය නැ...
  2. Sara531

    ආදරය කියනුයේ.....

    හපොයි....එ මොකො ඒ...මොකක්ද එ සීන් එක......
  3. Sara531

    අර කෝසලගෙ යලුවා වගෙ අපිටත් හොස්පිටල් ඉන්න වෙවි...ආප්ප කාල පනි කියලා හිතුවද මයිත්‍රි වගෙ:P:P

    අර කෝසලගෙ යලුවා වගෙ අපිටත් හොස්පිටල් ඉන්න වෙවි...ආප්ප කාල පනි කියලා හිතුවද මයිත්‍රි වගෙ:P:P
  4. Sara531

    ආදරය කියනුයේ.....

    එ මොකො ඒ......
  5. Sara531

    ආදරය කියනුයේ.....

    නැහැ..හොද සම්බන්දයක පදනම අවංක ආදරයමයි කියන්න බැ..අවබෝදය සහ විස්වාසයත් වැදගත්......ජිවිතය නැමති මුට්ටිය ආදරය,විස්වාසය,අවබොදය කියන ගල් තුනම තියෙන ලිපක තිබ්බොත් තමයි නොවැටි තියෙන්නෙ..
  6. Sara531

    ආදරය කියනුයේ.....

    එකනෙ..මේ ලමයා ඔක්කොම පටලවගෙන...ආදරය සහ විවහය කියන්නෙ 2ක්..
  7. Sara531

    ආප්පයි ලුනුමිරිසුයි,ප්ලෙන්ටි ඔනි.....

    ආප්පයි ලුනුමිරිසුයි,ප්ලෙන්ටි ඔනි.....
  8. Sara531

    ආදරය කියනුයේ.....

    දරුවෙක් බිහිවෙන්න අවංක ආදරයක් ඔනි නැ..එකට අවශ්‍ය වෙන්නෙ නිරෝගී ගැහැනියක් සහ මිනිසෙක් විතරයි..එ ලමයාට සුජාත බවක් දෙන්න එ දෙන්නා විවාහ වෙලා සිටිම අත්‍යාවශ්‍යයි මේ සමාජය තුල.. අවංක ආදාරයක් එතනට අවශ්‍ය නැ..
  9. Sara531

    අද ඔයා උයන්න......

    අද ඔයා උයන්න......
  10. Sara531

    ආදරය කියනුයේ.....

    අද බඩගින්නෙ ඉන්න එකයි:frown:
  11. Sara531

    ආදරය කියනුයේ.....

    අනිවාර්යයෙන්......පොතේ අත්සන් කරන විවාහ ක්‍රමය ගෙනාවෙ සුද්දො..වැදි යුගයෙදි සහකාරියක් තොරා ගත්තෙ එයාගෙ බාරකාරයාට මස් කදක් ලබා දිලා කෙල්ලට රෙදිකඩක් දිලා...එත් එයාල හොදින් හිටියෙ නැද්ද...
  12. Sara531

    ආදරය කියනුයේ.....

    අනේ මංදා..ඔහොම අවිස්වාසයෙන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා..ආගම දහමට බයෙ ජිවත් වෙන්නෙ මොකටද :baffled:
  13. Sara531

    ආදරය කියනුයේ.....

    ඔයා ඔතන ඉන්නෙ විවාහක් නිසා නෙමෙයි මල්ලි..විවාහය කියන්නෙ ලමයෙක් ගෙ සුජාත බව ලොකෙට කියාපෑමක් විතරයි..මේ ලොකෙ විවාහ වලින් පිට බිහිවුන ලමයි ඔනි තරම් ඉන්නවා...
  14. Sara531

    ආදරය කියනුයේ.....

    අන්න ඉතින් වැරදුන තැන ඔයාට...සෑම අම්මා කෙනෙක් ම ගැහැනියක් උන පලියට සෑම ගැහැනියක් ම අම්මා කෙනෙක් නෙමෙයි... හොද සම්බන්දයක පදනම ආදරය උනාට...ආදරය හැම සම්බන්දයකම පදනම නෙමෙයි...... ආගම නිති රිති නෙමෙයි ජිවිතෙ කියන්නෙ...
  15. Sara531

    https://www.elakiri.com/forum/showthread.php?t=1878662 මම දැක්කෙ නැ ඔයාගෙ රිප්ලයි එකක්...

    https://www.elakiri.com/forum/showthread.php?t=1878662 මම දැක්කෙ නැ ඔයාගෙ රිප්ලයි එකක් මේකෙ.....:dull:
  16. Sara531

    ආදරය කියනුයේ.....

    :lol::lol::lol::lol: එතකොට මල්ලි කියන්න හදන්නෙ මොකක්ද.බැදිම් කියන්නෙ විහිලුවක් කියාලද..එහෙම නම් ඇයි කියන්න ලොකෙ ඔච්චරටම අනියම් සම්බන්දතා..ආගමෙන් හික්මවනවා නම්...ගැට ගහලා සාර්තක වෙච්ච ආගමක්..හො 100% සතුටෙන් ඉන්න පුද්ගලයන්
  17. Sara531

    ඔයාට මාව මතක නැ..බොරුමයි කියන්නෙ :dull::dull:

    ඔයාට මාව මතක නැ..බොරුමයි කියන්නෙ :dull::dull:
  18. Sara531

    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    හෙතුවක් ඇතිව ආදරේ කරලා එ හෙතුව නැති උන දවසට ආදරේ නැති උනොත් මොකො කරන්නෙ:dull:
  19. Sara531

    ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

    එයා එහෙනම් කාරනේ හොයාගන්න ඇති.....:dull:

    No contents