1. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    විජය ගාමිනි ෆොන්සෙකා
  2. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    කටුස්සො ඉන්නෙ ගස් උඩ නිසා සපත්තු නොදාන නිසා..නැත්නම් සපත්තු දාගෙන ගස් නගින්න බැරි නිසා.. මුත්තට ගමන් යන්න සපත්තු ඔනි නිසා..එයා පයින් නෙ යන්නෙ නැ නැ කටුස්සා කම්මැලි නිසා.....
  3. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    A.සිංදුව නම් ශුවර් නැ..මම ආස ගොඩාක් එවා තියෙ..ලියතබරා එකද..:dull: B.5000 C.free..
  4. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    කෙටි නැ..නිර්මානාත්මකත් මදි:dull:
  5. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    Walk with me.. මා සමග පියගන්න.........
  6. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    Males.. මම හිතන්නෙ එයාලා අසීරු අවස්තා වලදි මුන දෙනවා හොදින්..එතකොට පාලනය එහෙම පහසුයි.තීරන ගැනිම ඉක්මන්
  7. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    එයා ප්‍රොඩක්ශන් විතරයි නේද..ඩිරෙක්ටින් කරන්නෙ නැනෙ...:dull:
  8. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    පස්සෙ පස්සෙ..ඉක්මනට තරගෙ කරමුද...මට පොඩ්ඩක් එලියට යන්නත් ඔනි........
  9. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    පබ්ලිසිටි එක...කන්ඩායමක් තියෙන කොට මාර්කටින් වලට ලෙසි ජනප්‍රිය කෙනෙක් ඉන්න එක...
  10. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    11ක් වෙන්නෙ කොහොමද ලකුනු......:rolleyes:
  11. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    ලු.නෙමෙයි..එයා හම්බ කරන්නෙ ඇක්ටින් වලින් නෙමෙයි ඩිරෙක්ටර් වලින්..
  12. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    අපොයි මම හිතන්නෙ 2018..
  13. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    Srk නෙමෙයි ak තමා පොසත් ම කෙනා..:(

    No contents