ඒකනෙ උඹ නම් මුකුත්ම දන්නෙ නෑ;) එලම තමයි:lol:
:no:
:):)
මේකනෙ බං සිද්දිය මේ කෙල්ලොත් යාලු උනාට පස්සෙ, මාර වද දෙන්නෙ:yes: අලුතින් මොකක් හරි ඇද පැළදගෙන යනව කියන්නෙ . එදාට ප්රශ්ණ දාහකට විතර උත්තර බදින්න ලෙහෙස්ති වෙලා යන්න ඕනි. උන් අහන ප්රශ්ණ වලට ඕන එකෙක්ට මල පනිනව. ඒ හින්ද මම නම් ආය තියෙන හඩු...