:yes: ow mcn godak me wage siddi wenawa
:yes:
:(
දැන් යන්තම් කොල්ල ටිකක් ඒක අමතක කරන්න උත්සහ කරනව. මේ පාර exam එක ගොඩ දාගන්න උටත් උවමනාව තියෙනව. ඒත් උට ඒ මොකුත් හිතට වදින්නෙ නෑ :(
දැන් යාලුවෙක් ඌ ලග ඉන්නව ඌත් එක්ක පාඩම් කරනව :)
හ්ම් හ්ම් කවුද දන්නෙ නෑ :no:
සමහර විට කොල්ලො මවපු එකාම වෙන්න ඇති...