ඇයි බන් උබලා ලංකාවේ උපන් මිනිස්සු වෙලත් ලංකාව මෙච්චර පහලට දාල කතා කරන්නේ? මේ රට කාලකන්ණි දේසපාලුවෝ එකතුවෙලා කාල විනාස කරලදාළ තමා. අපේ රට දවසෙන් දවස පස්සට යන එක ඇත්ත. Ausi, Europ, USA සුපිරි රටවල් තමා. ඒක ආයේ වාද කරන්න දෙයක් නෑ එකෙන්ම පිලිගන්නවා ඕනෑම කෙනෙක්.
අනිත් හැම රටකම මිනිස්සුන්ට තමන්ගේ රට...