1. haunte

    සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

    Thaama aran ne wage :P Uploaded 2 hrs ago:
  2. haunte

    රනිල් වේගෙන් පෙරමුණට, සජිත්, අනුර, නාමල් ගේ ඡන්ද රනිල්ට හැරේ IHP MRP Presidential Election Update August 2024

    ඔය සමීක්ෂණය නම් දැන් කව්රුවත් සීරියස් ගන්නේ නෑ බන්.
  3. haunte

    කාටවත් දිනන්න බෑ 🥲😨

    Naamalta ochchara ne ban. mehe manussayonta naamal innawada kiyala denaganna kaaryalayak wath ne. less than 5% sure ekatama
  4. haunte

    🚨BREAKING🚨 රාජ්‍ය බුද්ධි වාර්තාව | 10 සැප්තැම්බර් 2024

    Mokak hari ekek paata paatin ilakkam thiyena report ekak daala thibba. :love2: ube eka black and whitene :sick:
  5. haunte

    සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

    mokakda me news eke source eka? internet eke nam wena kohewath dekke ne. mekath wasantha arrest karanna kiwwa news eka wage ekakda danne ne.
  6. haunte

    සුදාව වහාම ගන්න මැ.කෝ නීයෝග කරයි.

    :baffled: mokakda ban oka pradhana charithe hitapu teledrama eka?
  7. haunte

    කෙහෙළිය ට ඇප ‼️🤯

    සනිල් හාමුගේද සජිත් උතුමානන්ගේද මේ පාර දෑත් ශක්තිමත් කරනවා කිව්වේ?
  8. haunte

    කවුද දිනන්නේ - ඔයාගේ චන්දේ කාටද කියල නෙමේ අහන්නේ

    මට නම් හිතෙන්නේ පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් ඒ ලඟින් යන hype එකක් තියෙනවා කියල බන්.
  9. haunte

    සජබ ඇතුළෙ වලි. හිරුනිකා ට මල පනී.

    එයාට බොරු අපහාස කරන්න එපා :sorry: පාර්ලිමේන්තුවේදීම එයා ඔය චෝදනාවට උත්තර දුන්නනේ එයාගේ backside එකයි frontside එකයි දුන්නේ එයාගේ සැමියාට විතරයි කියලා :yes:
  10. haunte

    සජබ ඇතුළෙ වලි. හිරුනිකා ට මල පනී.

    හිරේ ගිහින් ආව කතාව කියනවා බන්. ඒ කියන්නේ මාසයක් දෙකක් පරණ ඇති වැඩිම වුනොත්.
  11. haunte

    🔴 සජිත් ට මේ විදිහට දිනන්න බැ. හිරුණිකා වේදනාවෙන් කිව්ව කථාව.

    තැනක් හම්බෙලා නෑ වගේ තමා මටත් පෙන්නේ. කොහෙවත් ඉන්න එවුන් තමා උඩ තියන් යන්නේ. ගෙම්බෝ පැනලා එන එවුන් ඔක්කොටම වඩා උඩින් තියාගන්නේ. ගෝඨා රැල්ල තියෙද්දිත් අල්ලන් ඉදන් වැඩ කරපු එවුන් අද පිළිකන්නේ වගේ. අලුතෙන් පැනපු පොහොට්ටුවොත් එක්ක බලද්දී උන්ට ජීවිතේට මේ පාරත් පාර්ලිමේන්තු යන්න චාන්ස් එකක්...

    No contents