1. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වොෂ් එකක් දාගෙන... කාලම එන්නම් බන්...
  2. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොකෝ වැඩේ??
  3. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඊයේ මම තාත්තාව එක්කන් එන්න ටවන් ඒකට ගියා..... එක පාරටම මට දැක්කේ දේට මගේ ඇස් අදහා ගන්න බැරුව ගියානේ.. :shocked::shocked: කව්ද යකෝ මේ?:confused::confused: මීට කලින් කවදාවත් දැකලා නෑ. අහිංසක මුහුණත් තහඩුවක්. පොඩි එකේ වගේ තාත්තගේ අතේ එල්ලිලා යනවා... මම කවදාවත් දැකලා නෑ එහෙම අහිංසක කෙල්ලෙක්...
  4. dinuka rukshan

    බබෙක්

    TFS REP+
  5. dinuka rukshan

    Google Sex cup මෙවරත්_ලංකාවට

    contz..... කාටද ආඩම්බර... :D
  6. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දියුරා කියමි මා..............
  7. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දැක්කම කුක්කු බොන්න හිතෙනවා එල්ලිලා...
  8. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ බන් උබලා
  9. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හරි. හරි බන්.... අයෙත් ඒ වගේ මෝඩ වැඩනම් කරන්නේ නෑ..... :sorry:
  10. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    චු බරත් හදුනා බන්
  11. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ? මොකක්ද?
  12. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මෝඩයා.... අනම් තෝ ඔහොම මොඩවැඩ කරන්න එපා.... මිහරකා
  13. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    දැන් ඉතින් අඩපන්..... අතට ආව චාන්ස් එක... උබේ හිමිකාරී වෙන්න ඕනේ ඒ... ඉවසලා ඉදින්.. උබට එකී හම්බවෙයි,,
  14. dinuka rukshan

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් බන් එකනේ... එකිත් මම දිහා බලාගෙන හිටියා... මමත් එහෙමයි.... මට ඒකිව හොදට පුරුදුයි වගේ දැනුනා..... එකිත් ඒ වගේ තමා බලාගෙන හිටියේ...

    No contents