හොයාගෙන නැති සේරම සුරංගනා කතා කියල බැහැර කලාම හරිද ? :angry: :angry:
වෝකර් කියන්නෙ අනේ මන්ද බං.. :no: :no:
උන් කන්නෙ මස් විතරයි.. :dull: :dull:
අහුවුණා පණ පිටිංම කෑගහද්දි ඉරාගෙන කෑව.. :confused: :confused:
උඹේ ප්රෙශර් එක නං මන්ද.. :no: :no:
වයස කීයද දැන් ? :confused: :confused: