අනික ලංකාවෙ ඉන්න උන්ගෙ තව අවුලක් තියනව මොකක් හරි අචීව්මන්ට් එකක් ගත්තොත් ලයිෆ් එකේ අනිත් උන්ට බැරි..
සංගීතය වෙන්න පුළුවන් ක්‍රීඩාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන්.. හෙනට උඩ යනව..
ඊට පස්සෙ හිතන්න ගන්නව අපි තමයි පොරවල් අපිට වඩා පොරවල් ලොවෙත් නෑ කියල..
හැමෝම නෙවේ මම කියන්නෙ බන් සමහරක්...