ඕව ඔහොම තමයි බන්..
බ්‍රේක් අප් උනාට අමතක කරන්න බෑ නෙ..
උබ විතරක් නෙවේ හැමෝම එහෙම තමයි බන් අපිත් එහෙමයි හිටපු ගමන් රෑට ගිහින් ප්‍රොෆයිල් එකට එබිකම් කරනව නෙ.. බ්ලොක් කරන්න හිත දෙන්නෙ නෑ නෙ ලොවෙත්..
කලින් යාලු වෙලා සීරියස් හිටපු එකක් එක්කත් ඔය වැඩේම උනා අන්තිමට මම පට්ට යන්න බැනල අත ඇරලම දැම්ම...