එසේ වුවහොත් ජාත්‍යන්තර ලෝකය තුළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතයට වැඩි පිළිගැනීමක් හිමිවනු ඇති බව ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අනෙක් අතට ද්‍රවිඩ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය නොලැබුණහොත් තමාට මේ රට තුළ 'දෙමළවීම'හේතුවෙන් එය නොලැබෙන බවට රාවයක්ද ජාත්‍යන්තරය තුළ...