හිටපිය සොෆ්ලොජික් එකට කෝල් කරල කියන්න උන්ව බාල්දු කරනව කියල රම්බණ්ඩ :growl:
එනිවේ
එලකිරියටම එකයි ටෙක් ස්මාට් ලංකා :cool: මගේ ලැප්ටොප් බෑග් එකත් ගත්තෙ ඕකෙන්ද කොහෙද :nerd: අඩු ගනන් :rolleyes: හොඳ සැලකිලි :dull: සමග එළකිරි සාමාජිකයන්ට විශේෂ වට්ටම් :P
පී එස් : මෙහෙම කියනවට ඌරාජ් මාම මට...