CME එකේ මචං අවුල ..එකේ නිලධාරීන් අඩු නිසා වැඩ කරන්න කස්ටිය අඩුයි.Airmail bags ගොඩ ගැහෙනවා එක නිසා .එහාකොට ඒවා කපන්න ගන්නකොට අහුවෙන්නේ පස්සේ ආපුව.කලින් ඒවායට.එකයි පරක්කු වෙන්නේ.එකයි යට උනොත් කිව්වේ.තැපැල් දෙපාර්තමේන්තුවට කස්ටිය නැතුව ලෝක අවුලක් බන් වෙලා තියෙන්නෙ..:sorry: