1. gcj

    කොමා_සූත්‍ර​

    :baffled:
  2. gcj

    What does MKR mean :O ???

    :D :baffled: :lol:
  3. gcj

    phone help

    Kandy වලනම් දන්නෙ නෑ මචන්.. මේකත් පොඩ්ඩක් බලන්නකො.. ---->
  4. gcj

    හොස්ටල් රුවන් වැකි....

    සුපිරි!!!
  5. gcj

    ආව ආව .........

    වෙල්කම් මචෝ... සාදරයෙන් පිලිගන්නවා එලකිරියට.. :)
  6. gcj

    ප්ලේන්ටි හත්ත…. (Mushroom TEA)

    මමත් ඔය හත්ත දාලා ප්ලේන්ටි බීලා තියේ මචන්..රසයි..
  7. gcj

    මට_ලිබියන්_කාරයෙක්_හොයා_ගන්න_ඕනි

    ලිබියානුවෙක් ගෙන් අසනවාට වඩා ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත් පිලිතුරු ලැබෙන බව නිසැකය.. ගරු මහින්ද රාජපක්ශ ජනපතිතුමා සමග ගඩාෆි වැනි පුදගලයෙක් ජනාධිපතිවරණයකට තරඟ නොකලේ අපේ වාසනාවට බව සිතේ..
  8. gcj

    ගඩාපි නිසා මහින්ද කෑම කාලා නෑලු

    ගඩාෆි ජනාධිපතිතුමා ට සිදුවූ අකල් මරණය පිලිබඳව අප ජනාධිපති තුමන් දුක් වීම සාදාරණ බව හැඟේ.. මංදයත් මිතුරෙකුගේ මරණයකදී දුක්වීම ලාංකික අපට නුපුරුදු දෙයක් නොවේ.. නමුත් ගඩාෆි ජනාධිපතිතුමා යහපත් පුදගලයෙක් බව කීමට අපේ දැනුම ප්‍රමානවත් දැයි නොදනිමි.. :confused:
  9. gcj

    ගාඩාෆි තිරිසනෙක් නොවේ...

    ගඩාෆි ජනාධිපතිතුමා බලයෙන් පහකිරීමට ලිබියාව තුල කැරැල්ලක් ඇති වූයේ ඒකාකාරී බවින් මිදීමටම ද? ලිබියාවෙ උගත්,දැනුවත් ජනතාව තම ජානාධිපතිතුමා ලබා දෙන සහන වෙනත් ඇමරිකාව වැනි රටවල ජනයාටවත් නොලැබෙන බව දැන සිටියේ නැතිද?
  10. gcj

    SL rice gifted to Somalia

    බොහොම හොඳ වැඩක්
  11. gcj

    Gaddafi the mad man

    ලිබියාවේ හා ඇමරිකාවේ ගැටලුවෙහි ඇත්ත නැත්ත මා නොදනිමි.. කෙසේ නමුත් ගඩාෆි ජනාධිපතිතුමාට ලංකාව තුල ගරු මහින්ද රාජපක්ශ ජනාධිපතිතුමාට ද වඩා වැඩි ජනතා ප්‍රසාදයක් ඇති බව හැඟේ..
  12. gcj

    ගාඩාෆි තිරිසනෙක් නොවේ...

    මෙච්චර හොඳ නායකයෙක් ව පිටරටවල් වල කීමට මරාගන්න තරම් ලිබියාවෙ උන් මෝඩද?:confused: මේ විස්තර වල විදියට ලිබියාවෙ ඉන්නෙ හොඳට දැනුවත් ඉගෙනගත්තු අයනේ??:confused:
  13. gcj

    ඔබද Genius මමද Genius??? Quiz Competion

    ඔව් මේක ඉතා වටිනා එකක් වේවි...
  14. gcj

    නාමල්- ශිහාන් ගැටුම

    ශිහාන්ගෙ ට්‍රැක් එක වැදුනා

    No contents