Flash Player නැතුව Youtube Video බලමු
ඔන්න දැන් යාලුවන්ට අවස්තාව ලැබිලා තියෙනවා Flash Player එක නැතුව Youtube විඩියෝ බලන්න..
HTML 5 වලින් තමා මෙයාලා මේ වැඩ කෑල්ල දාලා තියෙන්නෙ
ඉස්සරහට මොබයිල් ෆොන් වලත් HTML 5 හොඳට වැඩ කරන්න හදන නිසා ෆෝන් වලින් උනත් කරදරයක් නැතුව යූ ටියුබ් විඩීයෝ බලන්න පුලුවන්...