සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B+ දක්වා පහත හෙළා ඇත. එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (ඍණ) ලෙස පහළ දැමීමට ද ආයතනය කටයුතු කර තිබේ. අපි නිති පෙන්වා දුන් පරිදි, වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ...