1. සුදු පුතා

    අම්මෝ.. මේක බලන්නේ නැතිව නම් ජෙලි කන්න එපා

    අම්මෝ හුම්මෝ කිය කියා වීඩියෝ එකට විව්ස් ගන්න එවුන්ගේ වීඩියෝ නම් බලන්නේ නෑ
  2. සුදු පුතා

    Karma is bitch

    bump මිතුරේ.
  3. සුදු පුතා

    23 පාසල් පටන් ගනීද?

    අබසරණයි දරු දැරියනි. එක ළමයෙකුට හෝ හැදුනොත් පාන්ඩුව වග කියනවද? කොළඹ අවට කොරෝන නිසා ගෙවල් වලම මිනිස්සු මැරිලා යනවා ගෙදර ඉන්න මිනිස්සුවත් දන්නේ නැතුව. බස් වල ගමන් කරන දරුවන් ඉතාම අනාරක්ෂිත තත්වයකට පත්වෙනවා වගේම ගුරු වරු කොච්චර පීඩාවකට පත්වෙනවද. වෛද්‍ය සංගම් ගුරු සංගම් මේවට කතා නොකරන හැටි. :-(
  4. සුදු පුතා

    මේක ගන්න හොදම තැනක්?

    man gaththa 41k da koheda une. dan 3 months wage
  5. සුදු පුතා

    Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

    ඒ බන් මටත් ආසයි IT PHD එකක් කරන්න. උබ කතාවට සෙට් වෙයන් අපේ කොල්ලෙක් හොයනවා විස්තර ටිකක. ස්කොලශිප් එකක් ගන්න වගේ දේවල් කොහොමද කරගන්නේ කියල අහල බලහන්.
  6. සුදු පුතා

    Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

    උබ කැමති බව අඟවපන්. එත් අහන්න යන්න එපා. ඒකිගේ රිඅක්ෂන් කොහොමද කියල බලන්න. ඒකිට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලහන්කො මුලින්.
  7. සුදු පුතා

    දවසට පැය කීයක් නිදියනවද ?

    re ta 5hr wage thamai. hiti gaman hawasata peya 2k withara nidagannawa.
  8. සුදු පුතා

    Switzerland - 2

    winter is coming :D
  9. සුදු පුතා

    කොයින් මාස්ටර් සාපය

    card eka remove karala thiyanna. umana unoth card eka dagena use karaganna
  10. සුදු පුතා

    අංජනමක් හදන්න දන්නෙ කවුද?

    උබට පේනවද? කලින් බලල තියේ ද? උබේ ප්‍රානතේ කොහෙද?
  11. සුදු පුතා

    cloud storage or drive

    url short karana platform ekak use karanna.
  12. සුදු පුතා

    iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?

    ganak mata kiwe na. "uba hoyala yana price eka e gana dila aran palayan kiwa"
  13. සුදු පුතා

    iMac එකක් මිට කලින් රටින් ගෙන්නපු අය ඉන්නවද?

    mac mini 2011 version ekak set una. 2nd hand. samanyen meka aran ios app develop karanna use karanna puluwanda? meka gannawa nam danata 2nd hand yana price kohomada?? TIA.
  14. සුදු පුතා

    Bootstrap Responsive Theme for Tourism

    google karapan machan ona tharam thiyenawa
  15. සුදු පුතා

    කම්බිලි දෙවියෝ

    bohoma sthuthiy. පහත බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවි ගැන ඊළඟට ලබා දෙන්න. (ගැටබරුව / ඌරුමුත්ත දේවාලය / එළමල්දෙණිය / සිත්තංගල්ල) මෙන්න මේ ස්ථාන වලට අධිපති.
  16. සුදු පුතා

    How to Use multi tenant in Laravel

    laravel 8 da use karanne dan? 6 LTS da? jetstream use karanwada? (study purpose)

    No contents