1. chatura_CN

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    උඹලා දන්නවා ද මේ පොර මේ මොකක්ද කියන්න දඟලන්නනේ කියලා . :shocked: :shocked: :shocked: :shocked: :shocked: අනේ දන්නවා නම් මටත් කියපං බං. :sorry: .
  2. chatura_CN

    Under Boobs (.) (.)

    මටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න හිතෙනවා
  3. chatura_CN

    උබලටත් මෙහෙමද

    ආ..... උඹෙ වයිපරේට නම් හොඳයි . දිගු වේලාවක් . දැඩි ආශ්වාදයක් .
  4. chatura_CN

    පියුමි

    මම ඒ යෝජනාව ඉස්තීර කරනවා :lol:
  5. chatura_CN

    අල්ලාහ් මවන ලද දේවල්

    මචංලා මට තියන ප්‍රශ්නේ තමයි ,හැම මගුලක්ම අල්ලා මැව්ව නම් . උන් ඔච්චර අකමැති ඌරාව මැව්වේ මොන කෙහෙම්මලකටද කියලා .
  6. chatura_CN

    ඇයි බන් අපිට චිත්‍ර බැරි??

    සංගීත ,නැටුම් මටත් බෑ බං :lol:
  7. chatura_CN

    මායා බැලුවද?

    ඉන්දියන් කාන්චනා ෆිල්ම් එකේ කොපියක් උනත් සුපිරියටම ලන්කාවට ගැලපෙන විදියට ගහලා තියනවා .
  8. chatura_CN

    ඇයි බන් අපිට චිත්‍ර බැරි??

    මේකයි බං . චිත්‍ර කිව්වහමත් හැමෝටම මානව රෑප වගේ එවා අදින්න දක්ෂ නෑ . මානව රෑප අදින්න දක්ෂ අය අනෙක් හැඩතල , භූමි දර්ශන වගේ එවා අදින්න දක්ෂ නෑ . සමහර ඔය දෙකටම දක්ෂ අයත් ඉන්නවා හැමදාම පුරැදු වෙලා පුරැදු වෙලා තමන් දක්ෂ කොයි වගේ දේකට කියලා හොයාගන ඒ හැකියාව ඉදිරියට දියුණු කරගන්න එක තමා කරන්න වෙන්නේ ...
  9. chatura_CN

    මේක වැඩකරනවද ?

    මූට ශෝයි එකට පෙනවා ඇති නෙහ් :D
  10. chatura_CN

    කෙල්ල යන්නම ගියා..

    බොක්කෙන්ම ලව් කරනකොට කෙල්ල මොනවා කරත් අත අරින්න හිතෙන්නේ නෑ තමා බං . ඒත් ටිකක් කල්පනා කරපං . කසාද බැන්දට පස්සේ උඹ කොහොමද ඔය වගේ කෙනෙක් එක්ක ඉන්නේ .
  11. chatura_CN

    කල්ල වසනවා

    ඔහොම වෙන්නේ බං අඳින කලිසම් නිසා . පරණ ජොක්කුටික විසි කරලා අලුතෙන් ගනින් . උපාංගේ පිරිසිදුව තියාගනින් . එහෙම නැති උනහම තමා ඔහොම වෙන්නේ .
  12. chatura_CN

    මම පලමු වරට

    උට්ටටෝ........ මේක නිකන් ගිරා සංදේශය වගේ
  13. chatura_CN

    mokakda ban mee kella kiyala thiyenne?

    කිරි මන්ඩලයක්නේ බං :lol:
  14. chatura_CN

    mokakda ban mee kella kiyala thiyenne?

    අඩේ මේ vk එකේ නේද බං ? මෝල් උන කෙල්ලෝ වැහි වැහැලා. :lol:
  15. chatura_CN

    ගල සිපගැනීම හා ඉස්ලාම් දහම

    මදැයි ගලක් සිපගන්නවා බලන්න ආවා
  16. chatura_CN

    Salary

    ammo 35ta wadi .
  17. chatura_CN

    ටොපා කූඹියෙක් කෑවෝ... 18+

    ගෙදර යන්ට කලින් විටකන්ට තියන හුනුතිකක් ගාලා නිදාගත්තා නම් පහුවෙනිදට සෝස පාටට පරන ගානටම තියෙයි :lol:

    No contents