මගේ ලඟට මිනිස්සු එන්නේ මගේ ජ්‍යොතිෂ දැනුමට.. මම හාමුදුරු කෙනෙක් නෙමෙයිනේ.. 100% පෘතක්ජනයි.. ඉතින් මගේ දැනුමයි මගේ පෞද්ගලික වැඩයි එකින් එකට සම්භන්ධ නෑ.. උඹලට පුලුවන් මට මඩ ගහන්න විතරයි.. නමුත් මගේ දැනුමට අභියෝග කරන්න බෑ.. මගේ දැනුම නෑ කියලා කවුරු හරි ඔප්පු කලොත් ජ්‍යොතිෂය තුලින්ම අන්න එදාට මගේ...