1. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    එල.. ඒ වුනාට අපි ලියන දේවල් වලින් ප්‍රයෝජන ගන්න උන් අම්බානක ඉන්නවා බන් මේකේ.. අනික මඩ ගහන උන්ව කොනිත්තලා ආතල් එකක් ගන්නත් පුලුවන්.
  2. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    එතකොට ශනි මංගල කියන විවාහ දෝෂයත් කුජ දෝෂයත් කියන දෙකම යෙදෙනවා. නමුත් ශනි 7 වැන්නට දිග්බලයි මචන්. ඒ නිසා විවාහය ආරක්ශා කරන්න බලනවා ඒත් විවාහය තිත්තවෙලා සමාජ ගෞරවය නිසා එකට ඉන්න තත්වයක් තමයි. නමුත් 7 වැන්න ශනිට අප්සට් රාශියක් වුනොත් ශනිට සිද්ද වෙනවා කුජට යටත් වෙන්න. ඒ වගේමයි 7 වැන්න කුජට හොඳ තැනක්...
  3. නැකැත් රාල

    පච්චය සහ අපේ නිවටයෝ

    මුලින්ම ඔකේ වරදක් නෑ කියලයි මටත් හිතුනේ. නමුත් ටිකක් කල්පනා කලාම පේනවා අවුලක් තියනවා කියලා. අතේ ගහන පච්චය කාලයත් එක්ක ශරීරයේ වෙන තැන්වල ගහන්නත් එහෙම ගහනකොට එහෙම කමක් නැත්තන් ඇඳුම්වල ප්‍රින්ට් කරන්නත් ඒවා අන්තිමේට යට ඇඳුම් දක්වා එන්නත් පුලුවන්. හොඳම දේ ඒ තත්වෙට යන්න ඉස්සෙල්ලා මෙතනින්ම නවත්තන එක...
  4. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    ඉතින් බන් එතකොට දෝෂය කැපිලා යනවනේ.. ඒක උඹලට ඇඩ්වාන්ටේජ් එකක්.. උඹල දෙන්නගේ හඳහන් වලට ගැලපෙන හඳහන් හොයන්න අමාරු නිසා උඹල දෙන්නගෙ ගැලපෙන නිසාත් ගෙවල් වලින් අනිවා කැමත්ත දෙයි.. (හඳහනේ වෙන අවුල් නැත්තන්)
  5. නැකැත් රාල

    com_එකේ PROCESSOR එකේ ඇතුලට යමු

    පාවිච්චි කලාට වෙන්නේ මොකක්ද කියලා දන්නේ අද :)
  6. නැකැත් රාල

    සක්විති දසිස් රාවන රජතුමා

    බොහොම හොඳ ලිපියක්. රෙප් ++
  7. නැකැත් රාල

    කෙල්ලන්ව රූම් එක්කයන්න එපා !

    හරි විදිහට හැදුන කෙල්ලෙක් මොන හේතුවක් නිසාවත් රූම් ගානේ යන්නේ නෑ.. :yes::yes:
  8. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    බොහොම ස්තූතියි මචන්ලා:):):):)
  9. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    ලොකු ත්‍රෙඩ් එකක්.. මොකක්ද සිද්දිය?
  10. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    එහෙම තිබ්බ පලියටම අවුල් වෙන්නේ නෑ බන් ඕක කැපිලා යන ක්‍රම ඕන තරම් තියනවා.. කරන්න පුලුවන් සරල ප්‍රථිකර්මත් ඕන තරම් තියනවා.
  11. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    අපෝ තොගේ තුන්වැන්න අධිපති නීච වෙලාද? :frown:
  12. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    එල දාන්නම්.. ඔයාලත් අලුත් ත්‍රෙඩ් දාන්න, ඔයාටත් හොඳ දැනුමක් තියනවානේ, දැනුම බෙදාගන්න ගන්න තමයි වැඩිවෙන්නේ.. :)
  13. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    කට්ටියටම බොහොම ස්තූතියි මචන්ලා:):):)
  14. නැකැත් රාල

    කිරියට ලියපු එකකට හොඳ ප්‍රථිචාර ලැබුනා..

    නොගැලපීමක් නම් තියනවා.. බඳින්න කලින් ඔයාලගේ පවුලේ ජෝතිර් වේදියාගෙන් උපදෙස් ගත්තොත් හොඳයි
  15. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    දෝෂය යෙදෙන්නේ නොසලකා හැරිය හැකි මට්ටමෙන්. ගැලපෙනවා.

    No contents