සුභ පැතුම් යාලු.. පුලුවන්නම් රාහු 7 ගැන දන්නා.. රාහු හතට ගැලපෙන අය ගැනත් දාන්න!!!![]()
එල දාන්නම්.. ඔයාලත් අලුත් ත්‍රෙඩ් දාන්න, ඔයාටත් හොඳ දැනුමක් තියනවානේ, දැනුම බෙදාගන්න ගන්න තමයි වැඩිවෙන්නේ..

සුභ පැතුම් යාලු.. පුලුවන්නම් රාහු 7 ගැන දන්නා.. රාහු හතට ගැලපෙන අය ගැනත් දාන්න!!!![]()

ඔය වැඩ වලට මම ටිකක් කම්මැලී බන්.![]()

අප්පටසිරි අහලත් නැහැ! මනස විකුණුනේ නැති උනාට අඩුම ගානේ අහලා හරි තියෙනවා![]()

matah oya avula have ban bt dan wadiya oka hithanne na...marena dawasata marei...
ela කකුලෙන් අදින එවුන් ගැන වැඩියේ හිතන්න එපා. මේ ඒ වගේ තව ඊරිෂීයාව නිසා වෙච්ච කේස් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?p=14408288#post14408288
ela machan congrats !!!
වලස් පැංචා;16572836 said:ela ela...
Congratz




Ado mageth Kuja 8 / kellageth kuja 8,, mala keliyai baya karanna epa yakooo
බින්දු;16573366 said:මටත් බම්ප් එකක් දාන්න හිතෙනවා.
නිකන්ම දාන එක හරි නැති නිසා ජොතිශ්‍ය ප්‍රශ්නෙකුත් එක්කම දාන්නම්
ශනි-කුජ යෝගයක් 7 තිබුනොත් මොක්ද වෙන්න්