ඒකම ප්‍රගතියක්නෙ. ඒ කියන්නෙ කලිං ආණ්ඩුවට වඩා හොදයි කියන එකයි :yes:
2020 ඡන්දෙ අනිවා පරදිනව. හැබැයි පැරදිලා ගියාට පස්සෙ මහින්ද ගියා කියල අඬනවට වඩා අඬන්න වෙන බව හොඳටම විශ්වාසයි :yes: බලපංකො මෛත්‍රීපාල සිරිසේන ගියාට පස්සෙ එතුමා කරපු දේවල් වල අගේ තේරෙන්න ගන්නෙ නැද්ද කියල. කිසිම දෙයක් කරනකං...