සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනදුර තරු නිවලා
මගේ එලිය අද ඔබ පමනී
ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ
මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...