~මතකයෙන්~නොමැකෙන~ගාලු~සවාරිය
මේ සති අන්තයේ ජීවිතේට අමතක නොවෙන සවාරියක් යන්න මට අවස්ථාව ලැබුනා
අලුත් රැකියා ස්ථානයට ගියා විතරයි මේ පොට්ට චාන්ස් එක හම්බුනේ :rofl:
අපි ගියේ මිරිස්ස මුහුදේ තල්මස්සු සහ ඩොල්ෆින්ලා බලන්න
ඒ යන අතරමගදි ගොඩවෙච්ච හෝටල් වල පින්තූර ටිකක් මම දාන්නම් පොඩි විස්තරේකුත් එක්ක...