ඇත්ත ඇත්ත මම උබ කියන එක පිලිගන්නවා.(උබ කියපු නිසා මම අර phone එක ගත්තෙත් නෑ:lol::):().... බන්ඩා තමයි වැරදි ,,, ඇත්තටම මට ඔය slit .ඉනන අය එක්ක කිසිම තරහක් නෑ....
මම කියපු කතා ඉල්ලා අස්කරගන්නම්... මෙව කියන කොට හිත රිදුනවනම් සමාවෙන්න :sorry::(:(:(
මට ඔනකම තියෙන්නෙ මෙන්න මේ ගැන කතා කරන්න විතරයි...