1. sudeewa

    Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද

    එහෙනම් එහෙම වෙන්න ඇති.. මචන් මේ ජොබ් එක අවුරුද්දක් විතර ඉදන් තියෙන්නෙ.. තව දෙයක්, අපි මෙකේ සයිට් එකට යන්නේ ගූගල් එකේ Search කරල එතනින්.. එතකොට ඒක සයිට් එකේ Traffic එකටත් වැටෙනවනේ නේ?
  2. sudeewa

    Google adsence වලින් මාසෙකට $100 වැඩිය හොයන්නේ කොහොමද

    machan mama microworkers eke godak kal idan jobs karanawa, eke job ekak tiyanawa "Shans Tur: Search + Click 2x" karapu aya dannawa ati. Ona welawaka tiyana job ekak. unge site ekata google eken search karala gihin adds click karanna tiyenne. mama me job eka me wenakota 100 wada karala ati...
  3. sudeewa

    Hello mama scurvy2

    අප්පා බන් උබේ කාමරේ හැටි..
  4. sudeewa

    හරක් වගේ හැසිරුණු පොලීසිය

    දන්නැති දේවල් වලට කට නොදා හිටපන් බන්.. මම ඒක කිවුවේ මගේ යාලුවෙක්ට. උබල වගේ 3rd class උන් ඉන්න නිසා තමයි මෙතන ගොඩක් උන් කතා කරන්නේ වත් නැත්තේ. රට ගැන කතාකරන්නේ කලින් අම්මට ගරු කරන්න ඉගෙන ගනින් බන්..
  5. sudeewa

    හරක් වගේ හැසිරුණු පොලීසිය

    අම්මට හුඩු මී හරකයි එල හරකයි දෙන්නම ඇවිත්.. :lol::lol:
  6. sudeewa

    මී හරකා II (මී දෙන)

    සංසාර පුරුද්ද ද මේ......... :rofl::rofl::rofl:
  7. sudeewa

    රස්තියාදුකාරයා!

    Eda enawa kiuwe minister nemeda? :P Monday godak welawata ei ban
  8. sudeewa

    රස්තියාදුකාරයා!

    දන්නැහැ මචන්.. මේ උබ නේ බන් අනිවා එයි කිවුවේ?:p :P එන දවසක් දන්නැද්ද?
  9. sudeewa

    A/L liyapu kattiya KO?? 2011 !!!

    mat dakka oka. ela ela
  10. sudeewa

    හිනා යන ගේම් එකක්

    pissu kora.. :D
  11. sudeewa

    Party Help

    oyawa nam dala yana ekak naha :P
  12. sudeewa

    Party Help

    අඩෝ මාත් එනව
  13. sudeewa

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    මචන් මටනම් හැබයි විශ්වාස කරන්න බෑ මේ කූල් සහෝදරය නරක විදියට කතා කරා කියල..:oo::oo::baffled:
  14. sudeewa

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    චී චී කැතයි ඒව නම්:angry::angry:
  15. sudeewa

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    ඇයි බන් සහෝදරය කියල හොදට කතා කරන්නේ.. :confused: උබල මල පන්නන්න ඇති එහෙනම්:P
  16. sudeewa

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    එහෙම කිවුව නම් වැරදී.. :baffled::baffled: මෙයා හැබැයි හොදට කතා කරනව නේ?:D
  17. sudeewa

    දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

    මටනම් ඌගේ කියන තරම් වැරැද්දක් පේන්නේ නැහැ.. කොච්චර හොද්ද ට්‍රාන්ස්ලේට් කරල වත් දෙයක් දාන එක. ගොඩ දෙනෙක් කියවනවනේ.. අපේ උන් බ්ලොග් වල තියන ඒව එහෙම්ම කොපි කරල දාන්නේ.. කුණුහරප ත්‍රෙඩ් දේශපාලන ත්‍රෙඩ් බොරු ත්‍රෙඩ් මෙච්චර දාන එලකිරි එකේ ඕක මොකක්ද බන් ps- mama wadiya kiyawala naha meyage threads..
  18. sudeewa

    Adbrite එකෙන් සල්ලි ගන්න

    ane kiyannakoooooooooooo

    No contents