දැනගත_යුත්තෝ_දැන_ගනිත්වා...

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය එකක් විතරයි.... :sorry:
    කතාව ගැන නම් කියලා වැඩක් නෑ:(

    මචන් මටනම් හැබයි විශ්වාස කරන්න බෑ මේ කූල් සහෝදරය නරක විදියට කතා කරා කියල..:oo::oo::baffled:
     
    Mozilla

    Well-known member
  • මොහොමොඩ් කියන එකේ අන්තිම කොටස තමයි ඒ දාලා තියෙන්නේ :rofl:
    නැතුව මේ ටින්ටියව අහු කරන්න එහෙම නෙමෙයි :rofl:

    මොහොmod කියලා දල තියෙන්නේ බං...අනිත් උන්ගේ යුනිකෝඩ් තිබිලා නැ..එකයි බං සීන් එක....:rofl:
     
    Optimus Tz

    Member
    Sep 25, 2010
    123
    10
    0
    පොඩි සැකයක් ආවෝ.......මම පොඩ්ඩක් කෙල්ලව~හිනස්සමු ත්‍රෙඩ් එක කියවලා බැලුවා. පස්සෙ මතක් වුනා තව ත්‍රෙඩ් එකක්. ඒකත් අමාරුවෙන් හොයා ගත්තා.....වැඩිය අමාරු වුනෙත් නෑ...මම එළකිරි එකට ආපුම කාලේ දැකපු ත්‍රෙඩ් එකක්...... කට්ටියම දකින්න ඇතිනේ කෙල්ලව~හිනස්සමු ත්‍රෙඩ් එක. ඒක දාලා තියෙන්නේ 05-15-2011 එතකොට මම කියන මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 11-11-2010 ඒකේ නම තමා ඔබත් හොඳ පෙම්වතෙක්ද? මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=903205

    ඉතින්coollifestyle4u කියනවා කෙල්ලව~හිනස්සමු එක එයාගේම නිර්මාණයක් කියලා. මේ තියෙන්නේ එයාගෙම ත්‍රෙඩ් එකේ තියෙනවා එයාම කියලා

    35bhvlf.jpg
    මෙන්න ඒ පෝස්ට් එකේ ලින්ක් එක.

    http://www.elakiri.com/forum/showpost.php?p=10124349&postcount=135

    ඉතින් හිතලා බලන්න....... ඔබත් හොඳ පෙම්වතෙක්ද? ත්‍රෙඩ් එකේ තියෙන කරුණුම වගේ ඒවාම තමා තියෙන්නේ....... ගොඩක් ඒවා සමානයි. කියවලා බලද්දි ඔයාලටත් තේරෙයි.
    මට coollifestyle4u එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ. එයාගේ ත්‍රෙඩුත් හොඳයි. ආගම ගැන කිසි අවුලකුත් නෑ. ඒත් පොඩ්ඩක් විතර වැඩේ නෝන්ඩි නිසයි මේක දැම්මේ......සඟරාවකින් හරි කොහෙන් හරි ගත්ත නම් ඒක එහෙමයි කියන්න ලැජ්ජා වෙන්නවත් බය වෙන්න වත් ඕනේ නෑනේ. නමුත් එහෙම නොකර තමන්ගේ නිර්මාණම කියලා කියන එක නම් එච්චරම හොඳ මදි වැදගත් මෙම්බර් කෙනෙක් වශයෙන්.වැඩිය මම ලොග් නොවුනත් මේක දැක්කම පෝස්ට් එකක් දාන්නම හිතුනා..ඒකයි තකහනියක්ම මේ කේස් එක මීටර් වුන ගමන් දැම්මේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=903205
     
    • Like
    Reactions: Silver bird

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඕක බලන කොයි කාට වුනත් තේරෙනවා...
    ඒකට හාත්පසින්ම සමාන කමක් නෑ කියලා. අනිත් එක මම වෙන අය වගේ කොපි පෙස්ට් පදනමේ ඉදලා නෙවෙයි නිර්මාණ කරන්නේ..
    ඕනේ නම් පරිවර්තන කරලා ඕන තරම් නිර්මාණ බිහි කරලා තියෙනවා..
    අනික මෙතන තේරුමක් නැතිව ප්‍රශ්න නගන බොහෝ දෙනෙක් ඒ වගේ දෙයක් වත් කරලා නෑ..
    ඒත් එකෙක් කියවන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් ඒවාට ඔලුව නමන්න පටන් ගත්තා..
    මේ හැම දෙයකටම හේතුව මම අන් ආගමේ කෙනෙක් හින්දා කියලා මේ ත්‍රේඩ් එක බලන කොයි කාටත් ඒක පැහැදිලිව පෙන්නුම් වෙන දෙයක්..
    මම මේ ත්‍රේඩ් එකට දිගටම උත්තර බදින්න කැමති නෑ.. ඒත්.. බොරුවට තේරුමක් නැතිව ප්‍රශ්නයක් මතු කරපු හින්දායි හඩක් නැගුවේ..
    ඕනේ නම් මගේ ත්‍රේඩ් එකකට ඇවිත් මේ ප්‍රශ්න අහන්න.. අන් අයගේ ත්‍රේඩ් වල මගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැතිව..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    පරිවර්ථනය කරලා කොහමද නිර්මාණ බිහිකරන්නේ?
    එතකොට උඹ පරිවර්ථනය කරේ බිහි වෙලා තිබ්බේ නැති එකක්ද? :eek:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    අනික මෙතන තේරුමක් නැතිව ප්‍රශ්න නගන බොහෝ දෙනෙක් ඒ වගේ දෙයක් වත් කරලා නෑ..
    ඒත් එකෙක් කියවන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් ඒවාට ඔලුව නමන්න පටන් ගත්තා..

    සහෝදරයට මතකද ඊයේ මගෙන් ඇහුවා මේ ත්‍රෙඩ් විව්ස් කීයද... පෝස්ට් කීය ද කියලා... ඒත් අද මම ඔෆිස් ඇරිලා එද්දි පෝස්ට් 100ත් පන්නලා. තේරෙනවා නේද... කවද හරි දිනන්නේ ඇත්ත කියලා. නමුත් අවසනාවට බොරුව ටික කාලයක් දිනලා තමා ඇත්තට පරදින්නේ... ඒත් ඒ වෙනකොට බොරුව කරන්න ඕනේ හානිය කරලා ඉවරයි...

    මෙතන කවුරුවත් කාටවත් ඔළුව නවලා නැහැ... මෙච්චර කාලයක් ගහගෙන ආපු ඩබල් ගේමක ඇත්ත පුස් මූණ එළියට ගන්නයි හැමෝම එකතුවෙලා වැඩ කරන්නේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යකෝ කියන්න තියන දෙයක් කෙලින් කියපන්, සහෝදරයද උඹද බලු වැඩ කරන්නෙ කියලා අපි කොහොමද දන්නෙ. උඹ ඌත් එක්ක ඉරිසියාවට කියනවද දන්නෑ. අනිත් එක උඹ ඌ ගැන ඔච්චර උනන්දු වෙන්නෙ මොකද? මෙතන මෝඩයෝ නෑ ඒක මතක තියා ගනින්.

    මම මේකට මොකුත් කියන්නේ නැහැ... සහෝදරයම ටිකක් ඇහැ ඇරලා වටපිටාව බලන්නකෝ...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පොඩි සැකයක් ආවෝ.......මම පොඩ්ඩක් කෙල්ලව~හිනස්සමු ත්‍රෙඩ් එක කියවලා බැලුවා. පස්සෙ මතක් වුනා තව ත්‍රෙඩ් එකක්. ඒකත් අමාරුවෙන් හොයා ගත්තා.....වැඩිය අමාරු වුනෙත් නෑ...මම එළකිරි එකට ආපුම කාලේ දැකපු ත්‍රෙඩ් එකක්...... කට්ටියම දකින්න ඇතිනේ කෙල්ලව~හිනස්සමු ත්‍රෙඩ් එක. ඒක දාලා තියෙන්නේ 05-15-2011 එතකොට මම කියන මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 11-11-2010 ඒකේ නම තමා ඔබත් හොඳ පෙම්වතෙක්ද? මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=903205

    ඉතින්coollifestyle4u කියනවා කෙල්ලව~හිනස්සමු එක එයාගේම නිර්මාණයක් කියලා. මේ තියෙන්නේ එයාගෙම ත්‍රෙඩ් එකේ තියෙනවා එයාම කියලා

    35bhvlf.jpg
    මෙන්න ඒ පෝස්ට් එකේ ලින්ක් එක.

    http://www.elakiri.com/forum/showpost.php?p=10124349&postcount=135

    ඉතින් හිතලා බලන්න....... ඔබත් හොඳ පෙම්වතෙක්ද? ත්‍රෙඩ් එකේ තියෙන කරුණුම වගේ ඒවාම තමා තියෙන්නේ....... ගොඩක් ඒවා සමානයි. කියවලා බලද්දි ඔයාලටත් තේරෙයි.
    මට coollifestyle4u එක්ක කිසිම පෞද්ගලික තරහක් නෑ. එයාගේ ත්‍රෙඩුත් හොඳයි. ආගම ගැන කිසි අවුලකුත් නෑ. ඒත් පොඩ්ඩක් විතර වැඩේ නෝන්ඩි නිසයි මේක දැම්මේ......සඟරාවකින් හරි කොහෙන් හරි ගත්ත නම් ඒක එහෙමයි කියන්න ලැජ්ජා වෙන්නවත් බය වෙන්න වත් ඕනේ නෑනේ. නමුත් එහෙම නොකර තමන්ගේ නිර්මාණම කියලා කියන එක නම් එච්චරම හොඳ මදි වැදගත් මෙම්බර් කෙනෙක් වශයෙන්.වැඩිය මම ලොග් නොවුනත් මේක දැක්කම පෝස්ට් එකක් දාන්නම හිතුනා..ඒකයි තකහනියක්ම මේ කේස් එක මීටර් වුන ගමන් දැම්මේ.

    thanks meka dammata :rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දැන් මම මේ ත්‍රෙඩ් එකට උත්තර බදින්න යනවා කියන්නේ හත්පොලේ ගාගන්නවා වගේ වැඩක්.. නමුත් මටත් මෙතන කියන්න දෙයක් තියනවා.. ඒ තමයි කර ගාවට එනකං හම පාත් උන අපේ අයියලා තමන් නොයිදුල් කොල්ලෝ වගේ මෙතන ඇවිත් එක එක බොරු උදව් ඉල්ලනවා.. මමත් ඕවා කියවනවා මුලදි එක්කෙනෙකුට දෙන්නෙකුට උත්තරත් දුන්නා පස්සේ පස්සේ මට තේරුනා මේක හිතාමතාම කරන නිර්මාණාත්මක ප්‍රසිද්දිය උදෙසා හා හුදෙක් විනෝදය සදහා කරන දෙයක් බව.. ඔබ කියන දේ මට වැට හුනේ ඔන්න ඔය විදිහටයි..
    PS;කෙල්ල මීට් වෙන පලවෙනි දවස කියන එක මම කවදාවත් ඇරලා බැලුවේ නැති ත්‍රෙඩ් එකක්.. මොකද එතන උදව්වක් අවශ්ය තැනක් වගේ නෙවෙයි පේන්නේ
    ස්තුතියි
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් මොකද වෙලා තියෙනේ.එයා එයගේ ආදරේ ගැන දාපු පොස්ට් එක මාත් දැක්ක,.ඉතින් එකේ එයා කියල තියෙන්නෙ තමන් ගැනනේ..මොකද්ද එකේ වැරැද්ද ????
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අපේ එක සහෝදරයෙක් එයාගේ ජීවිතේ වැදගත් කඩඉමක් හා ඒ වටා බැඳුනු තවත් වැදගත් කරුණු කීපයක් පෙන්නුම් කරන්න හිතාගෙන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සෑහෙන්න බම්ප් වෙච්ච ත්‍රෙඩ් එකක් හින්දා ඔයාලත් මේක දකින්න ඇති...

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඇත්තටම ඒ ත්‍රෙඩ් එක දාපු ඒ සහෝදරයා තරම්ම සතුටක් මටත් තියෙනවා. මොකද මේ ත්‍රෙඩ් එක නිසා මෙච්චර දවසක් හැංගි හොරා ගේමක් ගහපු සහෝදරයෙක්ගේ සැබෑ ස්වරූපය එළියට ගන්න පුළුවන් වුණා... ඔහුගේ යටි අරමුණ එළියට ගන්න වෙහෙස වුණු සහෝදරයන්ට මගේ ස්තූතිය මම මේ වෙලාවේ පුද කරනවා... මේ සහෝදරයගේ පෝස්ට් දැකපු මුල් දවස් වල ඉඳලම සැකයක් මගේ හිතට දැනුනත් ඇත්තටම අන්තිමේදී මාත් ඇන්දිලා හිටියේ... ඒ ඇන්දීමේ හැකියාව මේ ජාතියේ සහෝදරයන්ට ලේ පරම්පරාවෙන් එන පුදුමාකර හැකියාවක්... [ හුඟක් අයට රෙදි කඩ තියෙනවා ]

    මේ සහෝදරයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙලා තිබුනේ ඔහුගේ සැබෑ අනන්‍යතාවය සඟවාගෙන අපට සැහැල්ලු ජීවන රටාවක් හුරුකිරීමය. අපේ අයගේ ජීවන රටාව සැහැල්ලු වෙලා අන්තිමේ ඔලමොට්ටලයන් වෙන තරමට ඔහුගේ ජාතියම එක් වී කරන යටිකූට්ටු වැඩ, ජාවාරම් වලට අපව අහුකර ගැනීම පහසු වෙනවා. ඒ සඳහා ඔහු කළේ එක එක ජීවන රටා සඟරාවලින් උස්සාගත් ලිපි සිංහලට හරවා මෙහි ඵල කරන එක. ඒවා සෑහෙන ජනප්‍රිය වෙනකොට ඔහු හිනා වුනේ කොතනින්ද කියා සොයා බලන්න ඕනේ කාරණයක්...

    මම ඒ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගත්තා. මේ සහෝදරයා කොහේහරි තැනක "ආදරය" ගැන "තවුසන්ඩ් ටෝක්ස්" දෙනවා දැක්කොත් අපේ උන්ට මේ සහෝදරයාගේ සැබෑ ස්වරූපය දැන ගැනීම පිණිස මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක එතන පෝස්ට් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අයට ටිකක් කල්පනාකරලා තීරණයක් ගන්න පුලුවන්නේ...

    අවසාන වශයෙන් කියන්නේ මා මෙහි කිසිම නමක් ගමක් සදහන් කර නැත. සහෝදරයා, ජාතිය වගේ වචන නිශ්චිත වචන නෙවෙයි. ඒවායින් එකකට වැඩි ගණනක් නියෝජනය වෙන්න පුළුවන්. ඒ හින්දා මම මේ ෆෝරම් එකේ සදාචාරයට කිසිඳු හානියක් සිදුකර නැත.

    ස්තූතියි !
    මම මේවා කොච්චරකල් ඉඳලද කියන්නේ:D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඒ සහෝදරයා ලග සාධාරණ හේතුවක් කියන්න තරම් දෙයක් නෑ.
    ඒ සහෝදරයා මං අන් ආගමිකයෙක් කියලා දැන ගත්තාට පස්සේ..
    තියෙන මානසික අසහනය හේතුවෙන් තමයි මේ වගේ ත්‍රේඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ..

    මේ වගේ මානසිකත්වයක් තියෙන උඩවිය වෙනුවෙන් තමයි මම
    අද මේ ත්‍රේඩ් එක නිර්මාණය කලේ..
    ඇයි~ජිවත්_වෙන්නේ?

    පොඩි වේලාවක් වෙන් කරගෙන ඒ ත්‍රේඩ් එක බලන්න..
    ලොල්. පොන්ස් ටෝක් දෙන්න එපා. උඹේ ගැන දන්න උන් දන්නවා. නොදන්න උන් දන්නවා වගේ හොඳ කියනවා. නිකන් යටින් දෙන ගේම් අපි දන්නෙම නෑනේ අනාත හැත්ත
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ අර අමුතු බාසාවෙන් කතා කරන, ලොකු ටොක් දෙන කෙනා නේද.....:dull::dull:
    ඔව් ඔව්. ලොකු ටෝක් දෙන අමුතුම භාෂවකින් කතා කරන මන්ද මානසික "ආදරය වෙනුවෙන් ඉම්සා" තමයි:lol::lol: