නොදකින් යකෝ උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක.........:angry::angry::angry:
දැන් ඉතින් දවසම බඩේ පනුවෝ ටික පිනුම් ගහයි කොත්තු ඉල්ලලා........:baffled::baffled::baffled:
හැබැයි සුපිරියට හදලා තියනවා වගේ.....:cool::cool::cool:
මම ගෙදර යන්නේ Bambma පැත්තෙන්.....හවස 5ට විතර එකක් දලා Bamba...