උඹ අලි එකින් දාපු එකම අයිටම් එක ද මේ දෙකේම තියෙන්නෙ?
na ekamai tiyenne
කවදද ඕඩර් කලේ???
Nov. 27 2016.
ඒ කියන්නෙ අලි එකෙන් වෙනම ට්‍රැකින් එකක් පෙන්නවද?
na na ekama tracking number mai.
උන්ශිප් කලා කියල පෙන්නුවෙ කවද්ද?
e mama msg damme passe ship karala tiyenne bn :angry: ekai seen wela...