Note 5 ෆෝන් එකක් ගන්න....

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Note 5 ෆෝන් එකක් ගන්න....

    Note 5 ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනේ.... :yes:
    පාවිච්චි කරන අය ඉන්නවා නම් මට විස්තරයක් කියන්න පුලුවන්ද? :yes:
    වෙන ජාති නම් කියන්න එපා :frown: මොකද මන් කැමති නොට් සීරිස් එකට....:D
    එත් මේකේ අඩු පාඩු ලෙඩ ගැන කිව්වට කමක් නෑ :yes:
    දන්නේ නැත්තන් බම්ප් පාරක් හරි දාල යන්න මචන්ලා ;)



    samsung-galaxy-note5.jpg
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Best one.I'm using since April.no issue.everything is too good and battery also fine
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    note 5 is ok. go for international version , not referbished one. check the back model+imei with inside . and put to download mode (volune down+ power+home)

    and check the model there . should be N920F
     
    • Like
    Reactions: Thilantdm

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් ඕක ගැන දන්නේ පුපුරන phone එකට වඩා මොඩල් දෙකක් පරණයි කියලා විතරයි
    ඒකත් 5 කියලා තියෙන නිසා

    :D:D:D:D:D
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    maru phone eka machan.. baya nathuwa ganin ..using for almost for a year now.. no lags no hardware issues. buy the international version.. :yes: