ඒතං සන්තං ඒතං පණීතං - යදිදං සබ්බ සංඛාර සමථෝ
සබ්බුපධි පටිනිස්සග්ගෝ - තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති.'
එයම ශාන්තය එයම ප්‍රණීතය. සියලු අභි සංඛාරයන්ගේ සමථයක් ඇත්ද, සියලු උපධීන්ගේ පිළිනොගැනීමක් ඇත්ද, තණ්හාවන්ට අක්ඛය වීමක් ඇත්ද, විරාග වීමක් ඇත්ද, සසර පැවැත්ම උදා නොකිරීමක් ඇත්ද, සසර බැම්මෙන්...