චැනල් 4 චිත්‍රපට දෙකක්
උපුටා ගැනීම divaina 04/01/2013
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාවට එරෙහිව තවත් චැනල් 4 වීඩියෝ පට දෙකක් බ්‍රිතාන්‍යයේදී නිර්මාණය වන බව අනාවරණය වී ඇත.
ඒ සඳහා මෙරටින් පැනගිය කොටි හිතවාදීහු අට දෙනෙක් බොරු සාක්‍ෂි කීමට ඉදිරිපත් වී සිටිති.
ද්‍රවිඩ කන්‍යා සොයුරියක්...