ඕනෑම දෙයක් අවන්කවම කරනවානම් පුළුවන් බන් .ට්‍රීවීල් අරන් පාර්ක් ගානේ ලගින්න ඕනෙත් නැහැ .මුලින්ම මිනිස්සුන්ගේ විශ්වාසෙ දිනාගන්න ඕනේ .ට්‍රීවීල් වුනත් රස්සාවක් විදිහටම කරනවානම් අනන් මනං නැතිව උට ඕන තරන් හයර් එනවා ගෙදරටම .:yes::yes:
මන් මේ අපේ ගෙවල් ලග එකෙක් ගැන අත්දකීමන් කියන්නේ බන් .මිනිහ පාරක්...