දැන් ලක්ෂ 5න් කරන්න දෙයක් නැති තරම් ..එත් මී කුණක් විකුණලා ද්නවත්ම වියාපරිකයෙක් වුන හැටි පන්සීය පනස් ජාතක පොතේ තියෙනවා .හිත තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ .
පුළුවන් නම් ටිකක් ඈතින් පොල් ඉඩමක් අරගනී න් .පොල් අස්වන්නේන්ම ගොඩ යන්න පුළුවන් .නැත්නම් ත්‍රීවීල් එකක් අරන් හයර් යන්න පුළුවන් ...පොලියට...