1. .::J@S::.

    Com bank usd payments 🥹

    Bump
  2. .::J@S::.

    මහර බන්ධනාගාරෙ ගාව සද්දෙ දාන්න ආව ජෙප්පා!

    දිගට හරහට ඕකම දානවා අනිත් නිව්ස් යට යන්න. ඩොබි සෙට් එකත් තෙත් වෙලා කමෙන්ට් කරගෙන යනවා.
  3. .::J@S::.

    මහර බන්ධනාගාරෙ ගාව සද්දෙ දාන්න ආව ජෙප්පා!

    යකෝ ඕක දාලා දැන් ත්‍රෙඩ් කියක් ගියාද
  4. .::J@S::.

    පච කයිවාරු අනුරගේ වලක් වහලා සූර පප්පා කෝ?

    ඔය ඩයල් එකව නම් පුම්ඹනවා වැඩි හොඳටම.
  5. .::J@S::.

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    අනිත් උන් ආණ්ඩු කරද්දී හැබැයි ඔච්චර පිච්චන් උනේ නැහැ ප්‍රශ්න ඇති කරන්නේ බලේ නැති උන් කිය කිය.
  6. .::J@S::.

    දෝනි.....

    ජෙප්පෝ කියන්නේ නම් වල ඉහගන්න රෙද්ද උනත් උස්සන ජාතියක්, යකෝ ආණ්ඩු බලේත් තියාගෙන තවම මොකක් හරි උනාම රාජපක්ෂ ගානවනේ.
  7. .::J@S::.

    මං අහන්නේ මෙහෙම කොල්ලෙක්ව චාටර් කරන එක හරිද?

    Pottayekda uttou me wage geniyekta msg krnna ghn tiyenne, Kagenwat attention hamben nethi genunta puka denna giyama ohoma wenawa.
  8. .::J@S::.

    මේ ආණ්ඩුව satanic pedophile ලගෙ plan ඔක්කොම ලංකාවෙ කරන්න යන්නෙ

    Mun karanna hadanne eka tamai. Ait wena paksha ne, jvp witarai scene ekak genna yanne. Ekata ona karana hema deyakma mun anit ratawal walatai sanwidana walatai business karayintai denawa.
  9. .::J@S::.

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    Mage system error kiyala enawa dn ebuwama, Me mase YouTube perks dekk add wela hebei.
  10. .::J@S::.

    දළදා අෂ්ඨක

    Bump tfs
  11. .::J@S::.

    චණ්ඩි බල්ලව නොන්ඩි වුනා...😇

    E manussaya hari, ballawa wisik kala misak Panna Panna Gahanna giye nehene.
  12. .::J@S::.

    අද වෙනකන් මම දැනන් හිටියෙ නෑනෙ බන් ලංකාවේ මෙච්චර ...

    මාත් දැක්කා යකො, අර පකිස්තාන කඳු සීන් එකට හෙන හැලි ලියනවා.
  13. .::J@S::.

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    වැඩේ එකෙන්ම ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
  14. .::J@S::.

    වාහනේ A/C එක කුල් වෙන්නේ නෑ.

    ඇත්ත කියපන්, උබට කමෙන්ට් කියෙව්වාට පස්සේ තිබ්බට වඩා ප්‍රශ්න ගොඩාක් දැන් ආවා නේද?
  15. .::J@S::.

    what do they have in common

    Letter "A" in their names
  16. .::J@S::.

    අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

    Wessa kale patan gatte ai? Payanakan inna tikk. Btw best of luck 👍 ------ Post added on 1785581686
  17. .::J@S::.

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    Issara panadura Ratnapura a/c bus diwwa. Passe newathuna padui kiyala. Mewa ehetat demmot Patta, Hebei itin nikan Rosa a/c bus loss una eke, metro kohoma loss weida.

    No contents