තණමල්විල මල් තොගයක් මැදවච්චියෙන් අල්ලයි
තණමල්විල සිට මැදවච්චිය ප්‍රදේශයට ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර වැඩ තහනමට ලක්වු පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බව පොලිසිය සඳහන් කරයි. සුපිරි මෝටර්...