Medium fastlaල හැදිල එන trend එකක් තියනවා...ඒත් වැදගත්ම දේ උන්ව peak එකට ගෙනල්ල කොච්චර කල් තියන්ට පුලවන්ද කියන එක...අපේ දේශගුණේ...ඇගවල් fast bowling වලට ඔරොත්තු දෙනව අඩුයී...Injury එනව...
කොහොමත් ලංකාවෙන් world class test fast bowlerයෙක් ආවෙ නෑ..චමින්ද වාස් විතරයි ආවේ..වාසුත් fast නෑ..medium...