෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    153446.jpg

    heta match eka thiri and kusal open ei nea
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ptch eka fast bounce...Kulayage hakiyawata thama swing wenneth..E asse seamuth wenawa pitch ..Kulaya kiyanne mara bowlerayek..Okage age hatiyala ohoma danawa kiyanne pattai ban...
    Ground eka Brisbenn...eka fast pitch ekak wagema bouncy pitch ekak....Perth,Jo'berg ta passe Brisben thama bouncyma...!
    Eth test wala tikak wicket flat wenawa...
    Kohomath Aus pitch godak bouncy,fast...
    Seam wadiya wenne Eng wala....
    Swing wenta bowlerge skill ekai kalagunayay dekama balapanawa.....

    kulasekaraya nm pattai thama.eth ape rate pitch unta set wnne na.me wage hoda fast bowling pitch thama one....
    dabulle ground ekath hodai...
    kulaya 09 wala ranking wala 1st apu ekane... passe injurd wela hitiyane.. :(
    e kale kevin peitersonuth batting walin no 1 hitiya mathakai mata....
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් කට්ටිය සෙට් වෙලා නේද බං මදුවා. දැන්නම් පට්ටයි ඉස්සර බෝරින් එකේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ.සමහර දාට බම්ප් වෙන්නෙත් නෑ ත්‍රෙඩ් එක. ඒ උනාට දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට එන සෙට් එකක් ඉන්නවා. ත්‍රෙඩ් එක අප් කරන හැමෝටම තෑන්ක්ස් මචංලා. හරවත් සාකච්චා වලින් පවා ගොඩක් දැනුම ගන්න පුලුවන්.

    aniva :)

    [me list eka inna okkotama godak thanks :)

    ඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
    දැන් මුළු එළකිරියම එක්ක...!
    බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!:):):):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniva :)

    Code:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1597114

    me list eka inna okkotama godak thanks :)

    සිරාවට ඉස්සර ක්‍රිකට් ත්‍රෙඩ් මෙහෙම නැගලා ගියේ නෑ. නමුත් දැන් ක්‍රිකට් ගැන අවබෝධේ තියෙන ගොඩක් අය එකතු වෙලා ත්‍රෙඩ් එකට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් කට්ටිය සෙට් වෙලා නේද බං මදුවා. දැන්නම් පට්ටයි ඉස්සර බෝරින් එකේ ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ.සමහර දාට බම්ප් වෙන්නෙත් නෑ ත්‍රෙඩ් එක. ඒ උනාට දැන් කිරියේ ක්‍රිකට් ත්‍රෙඩ් වලට එන සෙට් එකක් ඉන්නවා. ත්‍රෙඩ් එක අප් කරන හැමෝටම තෑන්ක්ස් මචංලා. හරවත් සාකච්චා වලින් පවා ගොඩක් දැනුම ගන්න පුලුවන්.

    aniwa machn.... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉස්සර අපි තනියෙන් මැච් බැලුවෙ...
    දැන් මුළු එළකිරියම එක්ක...!
    බොහොම ස්තූතියි මචෝ මේ නූලට....!:):):):):)

    උඹ දාලා තියෙන ක්‍රිකට් ගැන විස්තර නම් පට්ටයි.ඒත් තියෙන එකම අවුල පොඩියට දාලා තියෙන සිංග්‍රීසි.එක්කෝ ඔය ෆොන්ට් එක ලොකුවට දාපං ටිකක්.නැත්නම් සිංහලෙන්ම දාපන්. තව ගොඩක් අය ඉන්නවා හරවත් සාකච්චා කරන.පුලුවන් නම් සිංහලෙන් දාපන්.ඒ උනාට හැමදාම ලොග් වෙලා පොස්ට් ඔක්කොම කියවනවා අමාරුවෙන් උනත්. එල මචං.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    heta match eka api dinnoth ranking wala 3rd place ei...... kalekin awamai ehema.....
    issara ranking wala 1ka iddi indian un awilla apiwa anatha kara :P
    me para dhoniya nathi ekewath gahuwoth hoda....
    indian unge mole thiyena ekekta inne dhoniya witharai :lol: oo thama plan karala attack denne.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උඹ දාලා තියෙන ක්‍රිකට් ගැන විස්තර නම් පට්ටයි.ඒත් තියෙන එකම අවුල පොඩියට දාලා තියෙන සිංග්‍රීසි.එක්කෝ ඔය ෆොන්ට් එක ලොකුවට දාපං ටිකක්.නැත්නම් සිංහලෙන්ම දාපන්. තව ගොඩක් අය ඉන්නවා හරවත් සාකච්චා කරන.පුලුවන් නම් සිංහලෙන් දාපන්.ඒ උනාට හැමදාම ලොග් වෙලා පොස්ට් ඔක්කොම කියවනවා අමාරුවෙන් උනත්. එල මචං.
    මං හිතුවෙ ඒව කියවන්නෙ ගිගියයි,මායි විතරයි කියල...:baffled::baffled::P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    උඹ දාලා තියෙන ක්‍රිකට් ගැන විස්තර නම් පට්ටයි.ඒත් තියෙන එකම අවුල පොඩියට දාලා තියෙන සිංග්‍රීසි.එක්කෝ ඔය ෆොන්ට් එක ලොකුවට දාපං ටිකක්.නැත්නම් සිංහලෙන්ම දාපන්. තව ගොඩක් අය ඉන්නවා හරවත් සාකච්චා කරන.පුලුවන් නම් සිංහලෙන් දාපන්.ඒ උනාට හැමදාම ලොග් වෙලා පොස්ට් ඔක්කොම කියවනවා අමාරුවෙන් උනත්. එල මචං.

    ow ow machn moo hodata dnnawa owa.wistharath patteta danawa :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං හිතුවෙ ඒව කියවන්නෙ ගිගියයි,මායි විතරයි කියල...:baffled::baffled::P

    ow ow machn moo hodata dnnawa owa.wistharath patteta danawa :)

    පිස්සුද බං. ඇස් දෙක පොඩි කරගෙන හරි කියෝනවා. කෝට් කරලා කතාවට සෙට් වෙන්න ගොඩක් වෙලාවට වෙලාවක් නෑ බං වැඩ වැඩි කම තමයි. ඒත් අනිවා උඹ දාන විඩියෝ හැම එකක්ක්ම වගේ බලලත් තියෙනවා. සිංහලෙන් දාපංකෝ කියවන්න ලේසි වෙන්න ෆොන්ට් එකත් 3ක් වගේ කරලා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හෙට අපේ ටීම් එකේ උන් අම්මයි(Sanga) තාත්තයි(Mahi) දෙන්න නැතුව ගමනක් යන පලවෙනි පාර....ඒ මදිවට සුපුරුදු මග පෙන්වන්නත්(Dilshan) නෑ :no:
    හරියට පාර හොයන් අතරමන් නොවී ගමනාන්තය දක්වා ගියොත් හොදයි......:):)

    (නිකන් හිතල ලිව්වේ ඕන්:baffled::baffled:)