1. TommyJ

    ක්‍රිඩකයො ඔක්කොම බීගත්ත ගමන් නෙ ඉන්නෙ

    Salli thiyana pawlaka ipadeeme awasiya oka. Jeewithe barapathalak therenne na. Target ekak na. Ekko bebaddo ekko badukarayo.
  2. TommyJ

    අවුරුදු 48,000 කට කලින් පැරනිනෝ දුනු ඊතල හදලා.

    Lanlawe archelogy kiyana eka ganna deyak na. Owa hoyanna inne tika denai. A minissu nettan mewawath na. Art faculty walin archeology galawala science walata denna kale hari
  3. TommyJ

    අවුරුදු 48,000 කට කලින් පැරනිනෝ දුනු ඊතල හදලා.

    tikakata kalinuth ohoma ekak una. Different opinion ekaknam "Wahalek" :lol:
  4. TommyJ

    Haters gonna Hate

    Nice couple
  5. TommyJ

    අවුරුදු 48,000 කට කලින් පැරනිනෝ දුනු ඊතල හදලා.

    අවුරුදු 48,000 කට කලින් ලංකාවේ ආදී මනවයන් සත්ව ඇටකටු වලින් දුනු ඊතල භාවත කලාලු. එහෙනම් තවත් අවුරුදු 40000ක් ඉදිරියට ඒ තාක්ෂනය කොච්චර ඉස්සරහට එන්න ඇත්ද්? අප්‍රිකාවෙන් පිට පරණම දුනු ඊතල භාවිත කල පිරිස වෙනව මේ සොයාගැනීමෙන් පස්සෙ. මීට කලින් හොයාගෙන තිබ්බෙ ජර්මනියෙ 18000 කට කලින්. කාබන් කාල...
  6. TommyJ

    toyota axio එකක් ගන්න උපදෙස්....

    මැරෙනකන් පාවිච්චියට හොඳයි. ආයි විකුණණ්ණ ගන්නවනම් අපරාදෙ සල්ලි. තෙල් වල ඉතුරුවට වඩා වැඩි පාඩුවක් වෙනව විකුණද්දි
  7. TommyJ

    JVP සහෝදරයින් ඇත්තද බං මේක 😦😦😦😦

    Jeppo koyanne lankawe thibba terrorist organisation ekakne. Owa ithin normal
  8. TommyJ

    මෙ TV එක හොදයිද ?

    me ganata labai. movies walata hondai. Lankawe channel nal full hd walath awl. poddak hari honda.Derana and Charana witharai
  9. TommyJ

    මෙන්න ෂේන් සිං බනිනවා සිරස වොයිස් එකට

    Copyright kiyana wachane lankawe shabdakoshe nane
  10. TommyJ

    පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

    රංගේය පොලිස් කියල දන්නවනම් මම අහන්නෙ, "ඔබතුමා පොලිසියෙ ඉද්දී වරදකරවන්ට මහත්තයෝ කියලද කතාකලේ"
  11. TommyJ

    පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

    දේශපාලකයට තියන එකම හැකියාව කට. ඒ හැකියාව නැතුව දේශපාලනේට එන්නනම් දේශපාලන අප්පෙක්ගෙ පුතෙක් වෙන්ණෝන.

    No contents