නවීන පන්නයේ ජංගම දුරකථන විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් කඩුවලින් කපා කොටා තුවාල සිදුකර ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන පලාගිය බව කියන සංවිධානාත්මක කල්ලියක අයකු ඊයේ (27) නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ බව නාරම්මල...