1. කෑප්ටන් Jack Sparrow

    පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

    චිකන් කෑවත් මස් මස්මනේ බන්.. අනෙක් ඒවා නොකන එක ලොකු දෙයක්....
  2. කෑප්ටන් Jack Sparrow

    පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

    මහත් වෙන්න මස් කන්න ඔනේ නෑ බන්. එකට වෙන නිර්මාOශ ක්‍රම ගොඩක් තියෙනවා. :baffled::P
  3. කෑප්ටන් Jack Sparrow

    පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

    මේ THREAD එක දෑම්මේ මේක බලලා එක මිනිහෙක් හරි හෑදෙයි කියල හිතලා.
  4. කෑප්ටන් Jack Sparrow

    rmv එකේ වැඩ

    හොදට පුරුදු වෙලා පටයන්. හොර පාරෙන් ගිහින් මිනිස්සු යට කරන්නෙ නෑතුව.
  5. කෑප්ටන් Jack Sparrow

    පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

    පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න. ඔබගේ උදරය මළකුණු සදහා වන සොහොනක්ද? ඔබව අද මේ මොහොත වනතුරු ජීවත් කරවීමට සත්ත්ව ජීවිත කීයක් නෑති වී ඈත්ද? සත්ත්ව මළකුණු කෑමෙන් ඔබට සෑලසුණු සෙත මොකක්ද? තව සත්ත්ව ජීවිත කීයක් ඔබ නිසා වෑනසීමට ඔබ ඉඩ දෙනවාද? මේ ගෑන ඔබේ අදහස් POST කරන්න. මේ Thread එක LIVE තියාගන්න BUMP 1ක්...

    No contents