G-Mail එක හැක් උනා බං
මහ කැත සීන් එකක් උනා බං...:growl::growl:
මගේ මල්ලි කෙනෙක් ෆෝන් එකෙන් හදපු G-Mail එකක් තිබුන. ඊයේ රෑ FB එකෙන් මොකෙද්ද එකෙක් මැසේජ් එකක් එවල. ඌ ඒ ලිංක් එකට ගිහිල්ල. අද අදේ බලනකොට ඔක්කොම වෙනස් කරල. රිකවරි කරන්න පුළුවන් හැම එකක්ම වෙනස් කරල. උගේ COC එකවුන්ට් එක ගන්න ඕනවට තමයි...