මම හිතන්නෙ දවසට කිලෝමීටර් පණහක් දුවන්නෙ නැති මිනිස්සු හයිබ්‍රිඩ් ගන්න එක අපරාධයක් කියලයි. මොකද පැට්‍රල් වාහනේක වියදම ඊට අඩු නිසා. අනෙක් පැත්තෙන් හයිබ්‍රිඩ් බැටරි රීසයිකල් වෙන ක්‍රමයක් නැති නිසා එක පැට්‍රල් වලින්ම තරම් හනියක් ඉසරහට. තව එකක්, ගංවතුරකට හයිබ්‍රිඩ් වාහනයක් කොටු උනොත් වෙන්නෙ ලොකු...