කොටි සංවිධානය ලෝකයේ බිහිවූ හොඳම ගරිල්ලා සංවිධානයයි. කෙලවුනේද ඉතා හොඳිනි. ජේවීපියද බොරු ගරිල්ලා වැඩ කීපයක් කලේය. ජේවීපිය නැතිවුනේ නැත. අසරන මිනිසුන් 90 දාහක් දෙවරකට ඉවරකර නායකයෝ බේරුනි. එල්ටීටී සංවිධානයේ ප්‍රභාකරන් මහතා ඒ අතින් ජවිපේ නායක මහත්වරුන්ට වඩා හොඳය.