1. Pan-X

    ගීතයෙන් ගීතය

    රත්තරන් ආදරේ නිම උනා ජීවිතේ වේදනා හිමිඋනා මා දමා ඈ කොහේදෝ ගියා රත්තරන් ආදරේ නිමඋනා
  2. Pan-X

    නොදැකපු සිගිරිය

    :shocked::cool:
  3. Pan-X

    ගීතයෙන් ගීතය

    දිස්නෙ ගලනා නිල් නෙත පෙලනා ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ හෝ....ඕ... නොසිතූ සේ ඔබ දෝතෙහි වැතිරේ ස්වප්න මල මාගේ ස්වප්න මල මාගේ... ආාාා. ආාා
  4. Pan-X

    ටයර් හතරම දැම්මා

    එලම. ලෝන් එකක් දැම්ම කියයි :D:D
  5. Pan-X

    ගීතයෙන් ගීතය

    වෙන් වෙන්න පුළුවන්නම් වෙන් වී ඔබ යන්න එපා අපේ ආදරේ ගැන ආයෙත් කතා කරන්න කඳුළු විදගන්න හැකිය මගෙ නෙතට අපේ ආදරේ වෙනුවෙන් කඳුළු නොසලන්න
  6. Pan-X

    සුනාමිය එනකොට

    අපි පොලොන්නරුවෙ ගල් විහාරෙ ලග. දකුණෙ ඉදන් ආව තඩි බස් හරවාගෙන ගියා එවෙලෙම. රේඩියෝ එකේ නිවුස් අහල
  7. Pan-X

    new unlimited internet plan!

    3300GB පැන්නාම ස්ලෝ කරනවද?
  8. Pan-X

    ගීතයෙන් ගීතය

    ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං තවම ලියනවා මං නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං තවම පතනවා මං
  9. Pan-X

    පරමාණු බලශක්තියෙන් විදුලිය ලංකාවටත්

    මූලික සක්‍යතා අධයනයන් මේ වන විට සිදු කර හමාරයි. මැයි පමණ ඉදිකරීම් ආරම්භ කරන්නයි බලාපොරොත්තුව
  10. Pan-X

    Questions Ignore List එක

    සුපිරි ඔප්ශන් එකක් :yes:
  11. Pan-X

    Questions Ignore List එක

    Ignore List එකට දාපු උන්ගෙ කමෙන්ටුත් ෆිල්ට වෙනවද? :rolleyes:
  12. Pan-X

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    හම්මට නේද :P
  13. Pan-X

    SINHALA MOVIES

    Hall වල දුවනව තාම :yes:
  14. Pan-X

    ගීතයෙන් ගීතය

    රැවක් ඇඳෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හඳ පොදි බැදි දුක දියකර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා
  15. Pan-X

    ගීතයෙන් ගීතය

    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුනෙ ඔබ කෙරේ එලසමයි
  16. Pan-X

    වර්ජනය දිගටම

    අමුම චාටර් හැත්තක්. පණුවො ගහල මැරෙන්න ඕනෙ. ඕකුන්ට ආත්මයක් නැහැ ලෙඩ්ඩු මේ තත්වෙට දාල
  17. Pan-X

    ගීතයෙන් ගීතය

    ඩෙන්න ඩෙනානා ඩෙන ඩෙන ඩෙන් ඩෙනෝ හිතන් ඇතුලේ කැලති කැලති උපන් යකා හිතට උපන් නව අදහස් අකා මකා කරන හැමදෙයම දොස් ලෙස දකී යකා පරගස්හුල ගසව් සිත් දුරලින්න යකා
  18. Pan-X

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    නුපුහුණු කම්කරු 1300/- අර්ධ පුහුණු 1500/- ඩිප්ලෝමා 1600/- කොන්ත්‍රාත් දෙනකොට පත්වීම් ලියුමක් දෙනව. එතකොට වෙනස් වෙන්න පුළුවන් ගාන
  19. Pan-X

    ගීතයෙන් ගීතය

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා පෙලේ අඳින්නේ
  20. Pan-X

    ගීතයෙන් ගීතය

    ටික කලක සිටන් මා අමතක වෙන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් මෙලෙස මහ වන මැද පරවී යනවා ලං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා...

    No contents