1. Pan-X

    ජගත් මණුවර්ණ විජිත හේරත්ගේ පලු අරියි

    විජී සහෝගෙ නොළුම් කුළුණ :)
  2. Pan-X

    ස නම් බඩුම තමයි වස්තිලයි - අලුත් එක මරු

    ඒකනං මෝඩ චූන් එකක්
  3. Pan-X

    මෝඩ යකා සල්ලි ටික වියදම් කරපු හැටි

    රනිල් ගලපිටමඩ ගියා වගේද සාගල බලන්න :lol:
  4. Pan-X

    රාජ්‍ය සේවය

    හේතු කීපයක්ම තියේ... 01. රාජ්‍ය සේවයට බඳවාගන්නා ක්‍රමයේ වැරැද්ද (කිසිම විභාගයක් නොතිය ලබා දෙන පත්වීම්. උදා - උපාධිදාරීන්) 02. උසස්වීම් පටිපාටිය මෙලෝරහක් නැති වීම. (පුකේ මයිලත් චෙක් කරල පඩි වැඩි වෙන්නේ රු 200කින් විතර) 03. ස්ථානමාරු ක්‍රමය සහ පත්වීම ලබා දීමේදිම දෙන ඕනෑම මගුලක වැඩ කිරීමට...
  5. Pan-X

    ඉදිරි දෙවසර තුළ රැකියා නැහැ- නාමල්

    සේවකයෝ හිඟ රාජ්‍ය ආයතන වලට කට්ටිය ගන්නෙ නෑ (උදා දුම්රිය,තැපැල්) ඒවල වැඩ කරන් යන්නවත් කට්ටිය මදි. ඒත් උපාධිදාරී කියල හෙන හැත්තක් බඳවගෙන පඩි දි දී ආයතන වල කාලෙ කනව. මොනා කරනවද මන්ද ඉතිම්
  6. Pan-X

    Lankawe minissu

    කුහකකම ඉරිසියාව කිසිම දේකින් සෑහිමකට පත් නොවීම අනුන් කරන දේම කරන්න යාම බීමත්කම ඕව තමයි ඉතිම්. කිසිම වෙලාවක කාටවත් නොබැන ඉන්නවද බලපන්කො? තමුන්ගෙ තියෙන නොහැකියාවට රටේ මිනිස්සු පලි දේසපාලුවො පලි. කාට හරි බැන බැන ඉන්නව ඉතිම්.
  7. Pan-X

    කාබනික ගොවිතැන

    අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දෙතුන් ගුණයකින් පාවිච්චි කරපු රසායනික පොහොර පාවිච්චිය ගොඩක්ම අඩු උනා කියලනං පිලිගන්න වෙනව.
  8. Pan-X

    Questions කොරල් ඩ්‍රෝ

    තියෙන පින්වතෙක් මට කොරල් ඩ්‍රෝ පෝටබල් එකක් දෙනවද :) බම්ප් ------ Post added on 1643874236
  9. Pan-X

    එලකිරිය එපාවීගෙන එන්නෙ

    සිරා බං. දැන් එයි මේකටත් අපි සේරම බයියො කියාගෙන :(
  10. Pan-X

    පාලකයොන්ගෙ වැරදි නිසා

    යකාගෙ හැටියටලු බං විමානෙ. මේ රටේ ඉන්න අලුකුත්තේරු ඉරියාකාර කුහක හැත්ත එක්ක මොන දියුණුවක්ද? හැමදාම බැන බැන ඉන්නව කාටහරි. දේසපාලුවො උඩින් වැටුනයැ. එකෙක් යද්දි එකෙක් එන්නෙ මේ රටෙන්ම තමා
  11. Pan-X

    නුවරඑළියේ යන්න අලුත් පාරක්

    තේරුමක් නෑනෙ. කොහොමත් හැටන් පාරටනෙ වැටෙන්නෙ කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- පුස්සැල්ලාව- නුවරඑලිය කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- උලපනේ- මාවෙල- කොත්මලේ- තවලන්තැන්න- නුවරඑලිය කොළඹ- නිට්ටඹුව- මාවනැල්ල- හෙම්මාතගම- ගම්පොල- උලපනේ- මාවෙල- කොත්මලේ- පූඩළුඔය-රම්බොඩ- නුවරඑලිය...
  12. Pan-X

    කසුන්ගේ ඉල්ලීම ඉටු වෙයිද ? රන්ජන්ට නිදහස ලැබෙයිද

    උසාවියට අපහාස කිරීමට සමාවක් නෑ. තව නඩුවක් යනව. ඒකෙනුත් වැරදිකරු වෙනව
  13. Pan-X

    The Golden Era of Ceylon Railway - Old Mutwal Railway

    Photo ටික නෑනේ ඉතිම් :dull:
  14. Pan-X

    කාන්ත

    මම කාන්ති හරි හාන්සි
  15. Pan-X

    රට ගොඩ ගන්නේ කවුද?

    රටේ මිනිස්සු
  16. Pan-X

    ලක්ශ 3ට Bike එකක්...!

    තේරුමක් නෑ. ගාන හැටියට වටින්නෑ දැන්

    No contents