ජනපති ටයිම් සඟරා අවසන් ලැයිස්තුවෙන් ඉවතට
April 22, 2011 09:17 am
"ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය...