අනිවා සමාජෙන් එන බලපෑම නිසා තමයි...පොත් වල සහ සමහර තැන් වලදි තමා අපි හිතන විදිහට වීරයා වගෙ මැද්දට පැනලා කෙල්ලව බේරගන්න එවා තියෙන්නෙ..සැබෑ ලොකෙ එවා 0.01%ක් වගෙ..නැත්තෙ නැ එත් මිනිස් සිත කියන එක හරි දුර්වලයි..එ අවස්තාවෙදි එයා එ ගැනු කෙනා තමන් ට දුන්න ආදරේ නෙමෙයි දකින්නෙ...ලොකෙන්.ලැබෙන...